දිල්ලියේ ගැටුම්වලින් 27 ක් මරුට

Thursday, 27 February 2020 - 7:37

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හට ගත් ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගැටුම්වලට සම්බන්ධ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කළේ සාමයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙසටයි.



ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි
Sunday, 29 March 2020 - 14:29

කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස්... Read More

සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි
Sunday, 29 March 2020 - 13:21

යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික්... Read More

ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී
Sunday, 29 March 2020 - 11:34

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි... Read More