වැලිගම වෙඩි තැබීමක්

Thursday, 27 February 2020 - 10:33

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැලිගම - මිරිස්ස වරාය මාර්ගයේ නිවසකට අද අලූයම එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 55ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක්.

මොහු නිවසේ නිදා සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඉන් ඔහුගේ පපුවට සහ මුහුණට තුවාල සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට
Saturday, 28 March 2020 - 23:17

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී... Read More

කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට
Saturday, 28 March 2020 - 22:06

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ සිට සමාජ මාධ්‍ය... Read More

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්
Saturday, 28 March 2020 - 21:43

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ... Read More