දිල්ලියේ ගැටුම්වලින් 35ක් මරුට

Thursday, 27 February 2020 - 20:10

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+35%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා ආගමික මුහුණුවරක් ගෙන ඇති ඉන්දියාවේ, දිල්ලි නුවර ගැටුම් වලින් මේ වනවිට 35 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මේ අතර, ගැටුම් පතුරුවන බවට එරට ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කරමින් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories