මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

Friday, 28 February 2020 - 11:17

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි සේවකයින් බිය ගන්වා රුපියල් හාර ලක්ෂ 60,000කට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් ඊයේ දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු පසුගිය 25 වන දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories