යුක්රේන අග්‍රාමාත්‍යවරයා යළිත් ඉල්ලා අස්වීම භාර දෙයි

Saturday, 29 February 2020 - 15:25

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් දෙවන වතාවටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේන ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්ස්කි ඔහු තනතුරෙන් පහ කිරීමට සූදානම් වන බවට වාර්තාවීමත් සමග මෙලෙස ඔහු යළි සිය ඉල්ලා අස්වීම භාරදී ඇති බවයි.

යුක්රේන ජනාධිපතිවරයා විවේචනය කරන හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත පසුගිය ජනවාරියේදී ද භාර දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories