නිරෝධායනයට ලක්වූ පිරිස් රැගෙන ගිය බස් රථයක් අනතුරට

Wednesday, 25 March 2020 - 14:20

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
නිරෝධායනයට ලක්වූ පිරිස් රැගෙන ගොස් ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්ව තිබෙනවා.

මාර්ගය අසල තිබූ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති නමුත්, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.



දීර්ඝ කාලයක් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ
Tuesday, 07 April 2020 - 22:13

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බවට සැලකෙන දීර්ඝ... Read More

“සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ අහසේ
Tuesday, 07 April 2020 - 20:42

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි... Read More

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම පමණයි - සුසිල්
Tuesday, 07 April 2020 - 20:29

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක... Read More