කාබුල් අගනුවර ප්‍රහාරයකින් 11 දෙනෙකු මරුට

Wednesday, 25 March 2020 - 15:37

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

සික් ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඊට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවෙකු සම්බන්ධ වී ඇති බවටයි වාර්තාවන්නේ.


ලෝක සංවිධාන 100 කින් බලවත් රටවලට ඉල්ලීමක්
Tuesday, 07 April 2020 - 19:55

සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබා ගත් ණය නැවත අය කිරීම් වසරකට... Read More

අයිවරිකෝස්ට් ආරක්ෂක ඇමතිටත් කොරෝනා
Tuesday, 07 April 2020 - 16:48

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට් හි ආරක්ෂක අමාත්‍ය... Read More

ඇෆ්ගනිස්ථානයේ අයි.එස්. නායකයා අත්අඩංගුවට
Sunday, 05 April 2020 - 14:10

අයි.එස්. සංවිධානයේ ඇෆ්ගනිස්ථාන නායකයා ලෙස සැලකෙන අබ්දුල්ලා... Read More