ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා වරද පිළිගනී

Thursday, 26 March 2020 - 7:53

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ චූදිතයා එම සිද්ධියෙන් වසරකට පසු වරද පිළිගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මොහුට එරෙහිව පවතින නඩුව ජූනි මාසයේදී විභාගයට ගැනීමට නියමිත බවයි.

 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති මෙම චූදිතයා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දේවස්ථාන දෙකකට පසුගිය වසරේ මාර්තු 15 වනදා වෙඩි තබා පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කර තිබුණා.

ඝාතන සහ ඊට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා  එල්ලවී ඇති මොහු මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කළා.


ලෝක සංවිධාන 100 කින් බලවත් රටවලට ඉල්ලීමක්
Tuesday, 07 April 2020 - 19:55

සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබා ගත් ණය නැවත අය කිරීම් වසරකට... Read More

අයිවරිකෝස්ට් ආරක්ෂක ඇමතිටත් කොරෝනා
Tuesday, 07 April 2020 - 16:48

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට් හි ආරක්ෂක අමාත්‍ය... Read More

ඇෆ්ගනිස්ථානයේ අයි.එස්. නායකයා අත්අඩංගුවට
Sunday, 05 April 2020 - 14:10

අයි.එස්. සංවිධානයේ ඇෆ්ගනිස්ථාන නායකයා ලෙස සැලකෙන අබ්දුල්ලා... Read More