ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව නගර වෙත

Thursday, 26 March 2020 - 8:12

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව මේ වනවිට සිය අවශ්‍යතා සපුරාගැනීම සඳහා වෙළඳසැල් කරා පැමිණෙන ආකාරයක් දක්නට ලැබෙනවා.    

එමෙන්ම ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවිසැල්වලට පැමිණෙන ජනතාවට කඩිනමින් භාණ්ඩ සකස් කිරීමේ වැඩපිළිවෙලක් එම ආයතනය සකස් කර තිබෙනවා.  

ඔහු සඳහන් කළේ රුපියල් 500යේ, 1,000 සහ 2,000 භාණ්ඩ පාර්සල් මේ වනවිට සකසා ඇති බවයි.

ඒ අනුව පැමිණෙන ජනතාවට එම පාර්සල් මිලදී ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


දීර්ඝ කාලයක් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ
Tuesday, 07 April 2020 - 22:13

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බවට සැලකෙන දීර්ඝ... Read More

“සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ අහසේ
Tuesday, 07 April 2020 - 20:42

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි... Read More

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම පමණයි - සුසිල්
Tuesday, 07 April 2020 - 20:29

කාර්ය සාධක බලකාය සිදුකරන්නේ ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක... Read More