අද සිට මසක කාලයක් සඳහා නවසීලන්තය වසා දමයි

Thursday, 26 March 2020 - 10:18

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%83%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ අද සිට මසක කාලයක් සඳහා නවසීලන්තය වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කාලසීමාව තුළ ජනතාව පනවා ඇති නීති කඩකළහොත් දඩයකට හෝ සිර දඩුවමකට යටත් කරන බවට එරට රජය දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් නිවස අවට පමණක් ජනතාවට ව්‍යායාම් කටයුතුවල නිරතවිය හැකි අතර, මීටර දෙකක පරතරයක් තබාගෙන එම කටයුතු සිදු කරන ලෙසටයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් කියා සිටියේ.

මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයන් 205 ක් වාර්තාවනවා.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 10 April 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

නාවික හමුදාව විසින් නිශ්පාදනය කළ විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට (ඡායාරූප)
Friday, 10 April 2020 - 17:45

නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද විෂබීජහරණ කුටියක් කොළඹ... Read More

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
Friday, 10 April 2020 - 17:31

සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා... Read More