ඇමරිකාවට අද වාර්තා ගත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක්

Thursday, 26 March 2020 - 10:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ අද දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 10,000ක් වාර්තා වී තිබෙනවා.

එරට තුළ වෛරසය පැතිර යාමත් සමඟ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අද දිනයේයි.

මේ වනවිට ඇමරිකාව තුළ රෝගීන් 66,132 ක් වාර්තාවන අතර, වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 947ක්.  



නාවික හමුදාව විසින් නිශ්පාදනය කළ විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට (ඡායාරූප)
Friday, 10 April 2020 - 17:45

නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද විෂබීජහරණ කුටියක් කොළඹ... Read More

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
Friday, 10 April 2020 - 17:31

සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා... Read More

අනුරාධපුරේ සිට මාතර ආපු හිමිනම ඇතුළු පිරිස නිවසේම නිරෝධායනයට (වීඩියෝ)
Friday, 10 April 2020 - 17:25

අනුරාධපුර ප්‍රදේශයේ සිට ඊයේ රාත්‍රියේ මාතර අකුරැස්ස හොරගොඩ... Read More