රොබට් ලෙවින්සන් ඉරානයේදි මියයයි

Thursday, 26 March 2020 - 13:08

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රාණ ඇපයේ සිටි පුද්ගලයා වන රොබට් ලෙවින්සන් ඉරානයේදී මියගොස් තිබෙනවා.

ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනයේ නියෝජිතයෙකු වන මොහු මීට වසර 13 කට පෙර ඉරානයේ කිෂ් දූපතේ දී මෙලෙස අතුරුදන්වූයේ බුද්ධි මෙහෙයුමකට එක්ව සිටියදියි.

කෙසේ වෙතත් ඔහු ඉරානය භාරයේ සිටියදි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

 



කොරෝනා සටනට එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගනී
Saturday, 04 April 2020 - 12:53

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හා සටන් වැදීම සඳහා එක්සත් ජාතීන්ගේ... Read More

ජනපති ට්‍රම්ප් දෙවන පරීක්ෂණයෙන් ද සමත්
Friday, 03 April 2020 - 10:15

කොරෝනා වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන... Read More

ඇමරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ වාර්තාගත ලෙස ඉහළට
Friday, 03 April 2020 - 10:08

ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත... Read More