මලයාසියාවේ රජු සහ රැජින ස්වයං නිරෝධායනයට

Thursday, 26 March 2020 - 15:57

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මලයාසියාවේ රජු සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සහ රැජින ටුන්කු අසීසා අමීනා මයිමුනහ් ස්වයං නිරෝධායනයකට යොමු වී තිබෙනවා.

ඒ රජ මාලිගයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනා මේ වනවිට ක්වාලාලම්පූර්හි රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

රාජකීය ගෘහස්ථ පාලක අහමඩ් ෆාදිල් ෂංසුදීන් ප්‍රකාශ කර තිබුණේ රජුගේ සහ රැජිනගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කල ද ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.


කොරෝනා සටනට එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගනී
Saturday, 04 April 2020 - 12:53

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හා සටන් වැදීම සඳහා එක්සත් ජාතීන්ගේ... Read More

ජනපති ට්‍රම්ප් දෙවන පරීක්ෂණයෙන් ද සමත්
Friday, 03 April 2020 - 10:15

කොරෝනා වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන... Read More

ඇමරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ වාර්තාගත ලෙස ඉහළට
Friday, 03 April 2020 - 10:08

ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත... Read More