මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක්

Thursday, 26 March 2020 - 18:30

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+30+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+3+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙය යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිති මාධ්‍ය අංශය කියාසිටියේ.

අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයත මේ යටතට අයත් වනවා.

මෙම කාලසීමාව රජයේ නිවාඩු දින ලෙසට සැළකෙන්නේ නැහැ.  

මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම වන අතර ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.

මාර්තු 20 වනදා සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩ කරන සතියක් ලෙසට නම් කෙරුණා.

එම ක්‍රියාදාමය අදාළ කාලසීමාව තුළ ද ඉදිරියට ගෙන යායුතු බවටයි රජය දන්වා සිටින්නේ.







කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක්
Saturday, 04 April 2020 - 19:51

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට ඕනෑම පාර්ශවයකට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගරු කිරීමට සිදුවන බව එජාපය කියයි
Saturday, 04 April 2020 - 19:46

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය කිරීම හෝ භූමදානය... Read More

කොරෝනා රාජකාරියට ගිය PHI ට පිිහි ඇනුමක්
Saturday, 04 April 2020 - 19:40

රඹුක්කන - පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා මර්දන රාජකාරිවල... Read More