update: ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 106 දක්වා ඉහළට

Thursday, 26 March 2020 - 19:37

update%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+106+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද දිනයේදී හමුව තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 106 ක්.

මේ අතර වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා IDH රෝහලෙන් අද පිටව ගියා.

කොවිඩ් 19 වෛරසය ආසාදනයවී අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ වයස අවුරුදු 59, 54, 43 හා 27 පිරිමි
පුද්ගලයන් සිව් දෙනෙක් අද රෝහලෙන් පිටව ගියා.

මේ අනුව චීන ජාතික කාන්තාවද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට වෛරස් ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

update: 26, Thursday 2020 - 21.44
------------------------------------------

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 104 දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනෙක් තහවුරු කරගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ ගණන 104ක්.


කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක්
Saturday, 04 April 2020 - 19:51

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට ඕනෑම පාර්ශවයකට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගරු කිරීමට සිදුවන බව එජාපය කියයි
Saturday, 04 April 2020 - 19:46

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය කිරීම හෝ භූමදානය... Read More

කොරෝනා රාජකාරියට ගිය PHI ට පිිහි ඇනුමක්
Saturday, 04 April 2020 - 19:40

රඹුක්කන - පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා මර්දන රාජකාරිවල... Read More