ඇඳිරි නීතිය කඩ කළ 3296ක් අත්අඩංගුවට

Thursday, 26 March 2020 - 20:25

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+3296%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඔවුන් සමග අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12ක්.

මේ අනුව ඇඳිරි නීතිය පැනවූ පසුගිය සිකුරාදා පස්වරු 6 සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 3296ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයකට අද පස්වරුවේ රැස්වෙයි
Friday, 03 April 2020 - 10:02

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින්... Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ මෙහෙයුම් මැදිරියක්
Friday, 03 April 2020 - 9:13

ආනයන සහ අපනයන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා... Read More

කොවිඩ් නයින්ටීන් අරමුදලට ව්‍යාජ ලෙස මුදල් එකතු කරන බවට පවසමින් සිද්ධීන් වාර්තා වෙයි
Friday, 03 April 2020 - 9:07

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල්... Read More