රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් වැටුප අප්‍රේල් 10ට පෙර

Thursday, 26 March 2020 - 21:24

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+10%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අප්‍රේල් මස 3 වනදා ගෙවීමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ මෙහෙයුම් මැදිරියක්
Friday, 03 April 2020 - 9:13

ආනයන සහ අපනයන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා... Read More

කොවිඩ් නයින්ටීන් අරමුදලට ව්‍යාජ ලෙස මුදල් එකතු කරන බවට පවසමින් සිද්ධීන් වාර්තා වෙයි
Friday, 03 April 2020 - 9:07

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල්... Read More

සමාජ දුරස්ථභාවය පවත්වා නොගතහොත් රෝගය පැතිරී යා හැකියි - සෞඛ්‍ය අංශ
Friday, 03 April 2020 - 9:03

පවත්නා ඇඳිරි නීතිය කාලය තුළ පුද්ගලයින් 80% ක සමාජ දුරස්ථභාවයක්... Read More