කැමරූන් බෙදුම්වාදීන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Friday, 27 March 2020 - 7:49

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වූවන් පරීක්ෂා කිරීම සඳහා ඉඩ සලසමින් අප්‍රිකානු කැමරූන් රාජ්‍යයේ බෙදුම්වාදී කැරළිකරුවන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සෝකාඩෙෆ් හෙවත් දකුණුදිග කැමරූන් ආරක්ෂක බලකාය අවි බිම තැබීමට සූදානම් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කැමරූන් රාජ්‍යයේ දකුණුදිග ඉංග්‍රීසි බස කතා කරන කලාපය ඇම්බසෝනියා යනුවෙන් නව රාජ්‍යයක් ලෙස වෙන් කරලීමට ඔවුන් වසර 3ක් තිස්සේ සටන් වැද සිටිනවා.

කැමරූන් දේශයේ පාලනය බලය මෙහෙය වනු ලබන්නේ එරට ප්‍රංශ බස් කතා කරන බහුතරයක් විසින්.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ලොව පුරා සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ජගත් සංවිධානය පසුගිය දා ඉල්ලීමක් කළා.


ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි
Sunday, 29 March 2020 - 14:29

කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස්... Read More

සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි
Sunday, 29 March 2020 - 13:21

යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික්... Read More

ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී
Sunday, 29 March 2020 - 11:34

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි... Read More