මැනිං වෙළඳපොළට වැඩි එළවළු තොග - (වීඩියෝ)

Friday, 27 March 2020 - 7:51

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ කොළඹ මැනිං වෙළඳපොලට වැඩි එළවළු ප්‍රමාණයක් ලැබී ඇති බව එහි වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ ප්‍රකාශ කළා.

පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ නියම කළ උපරිම තොග මිලට එළවළු අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

මැනිං වෙළඳපොලේ මේ වනවිට මාළු මිරිස් සහ කැරට් කිලෝවක් අලෙවි වන තොග මිල වන්නේ රුපියල් 150ක්.

ලීක්ස් සහ බෝංචි කිලෝවක් රුපියල් 120 කට අලෙවි වනවා.

බීට්රූට් රුපියල් 80 කට, තක්කාලි රුපියල් 100 කට, වට්ටක්කා සහ අළු කෙසෙල් රුපියල් 70 කට අලෙවි වන අතර, වම්බටු රුපියල් 100 කට වැනි තොග මිලකට අලෙවි වන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. එසේම, අමු මිරිස් කිලෝවක තොග මිල වන්නේ රුපියල් දෙසීයක්.



රැකියා විරහිත උපාධිධාරීන් කොරෝනා මර්දන රාජකාරී සඳහා එක්කර ගැනේ
Monday, 30 March 2020 - 5:58

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසර මර්දන... Read More

පළාත් 05කට අද පස්වරුවේ වැසි
Monday, 30 March 2020 - 5:52

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (30) පස්වරු... Read More

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More