පෙබරවාරි සහ මාර්තු වැට් බදු ගෙවීමට අප්‍රේල් 30 තෙක් සහන කාලයක්

Friday, 27 March 2020 - 9:43

%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+30+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා වැට් හෙවත් එකතු කළ අගය මත බද්ද ගෙවීමට අප්‍රේල් 30 වන දා දක්වා සහන කාලයක් ලබාදී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මූල්‍ය සේවා මත අදාළ බදු ගෙවීම් අප්‍රේල් 30 වන දාට පෙර සිදුකරන්නේ නම්, ඉහත කාලසීමාව සඳහා ප්‍රමාද ගෙවීම් සහ දඩ මුදල් අය නොකරන බවයි.

එමෙන්ම, රට තුළ පවතින තත්ත්වය සලකා බලා සියළුම එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිවූවන්ට  අප්‍රේල් 30 වන දා තෙක් සහන කාලසීමාවක් ලබාදී තිබෙනවා.

ඒ යටතේ එකතු කළ අගය මත බද්ද සඳහා නිකුත් කර ඇති තාවකාලික ලියාපදිංචි සහතිකයේ වලංගුභාවය ද අපේ්‍්‍රල් 30 වන දා තෙක් දීර්ඝ කෙරෙනු ඇති.

එකතු කළ අගය මත බදු වාර්තා මාර්තු 31 වන දා තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඊ සේවාව හරහා ඉදිරිපත් කළ හැකියි.

එහෙත් අදාළ බදු වාර්තා ඊ සේවාව හරහා හෝ ගෙනවිත් භාරදීමට නොහැකි අය සඳහා අප්‍රේල් 30 වන දා තෙක් ඒ සඳහා අවස්ථාව හිමි වනවා. 

ඊට අදාළ නිවේදනය පහතින්.



විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More