කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.
ඒ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්.
පන්සලේ, පල්ලියේ, කෝවිලේ වැඩසිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන් සඳහා මෙන්ම, සරණක් අවැසිම වූ ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන් සහ වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් රැදී සිටින ස්ථානයටම ලබාදීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.
ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වෙනුවෙන් ලබාදීමට නියමිත වියළි ආහාර ද්‍රව්‍ය බෙදා වෙන් කිරීමේ කටයුතු අද සිදුවුණේ බත්තරමුල්ල, පැලවත්ත, හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේදීයි.
පසුව, වියළි ආහාර ද්‍රව්‍ය රැගත් රථ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශ බලා පිටත්වූ අතර, අදාළ පාර්ශවයන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදුවුණේ ඉන් අනතුරුවයි.
ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කර ගනිමින් මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවීමට අප සූදානම්.
ඒ අනුව, තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අඛන්ඩව මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි.

Follow US
Most Viewed Stories