උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

Sunday, 29 March 2020 - 8:05

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පිළිබඳව ලොව පුරා අවධානය යොමුවද්දී උතුරු කොරියාව අද උදෑසන තවත් මිසයිල අත්හදාබැලීමක නිරතවී තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ අධීක්ෂණයෙන් එල්ල කළ එම මිසයිලය උතුරු කොරියාවේ නැගෙනහිර මුහුද හෙවත් ජපාන මුහුදට පතිත වූ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය උත්සන්න වද්දී උතුරු කොරියාව සිදුකළ හතරවන මිසයිල අත්හදාබැලීම මෙයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories