කැනඩා අගමැති තවදුරටත් ස්වයං නිරෝධානයනයේ

Monday, 30 March 2020 - 9:19

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබුවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ස්වයං නිරෝධායනයේ පසුවන බව වාර්තාවනවා.

අග්‍රාමාත්‍ය ටෲඩෝ ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් මේ දක්වා පෙන්නුම් කර නොමැති වුවද වෛරසය ආසාදනය වූ අයෙකු සමඟ එකම නිවසේ සිටි බැවින් තවදුරටත් නිරෝධායනයේ පසුවීමට තමන් තීරණය කළ බවයි.

කැනඩාවේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළඹ ඇති සියලු නිර්දේශ සහ උපදෙස් පිළිපැදීමට තමන් තවදුරටත් හුදකලා විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories