මෝඩයින්ගේ දිනය ලෙස ප්‍රකට අද දිනයේ බොහෝ රටවලින් කළ ඉල්ලීම

Wednesday, 01 April 2020 - 12:04

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
මෝඩයින්ගේ දිනය ලෙස ප්‍රකට අද දිනයේ බොහෝ පිරිස් සාවද්‍ය ප්‍රචාර පැතිර විය හැකි බැවින් එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස බොහෝ රටවල් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ජීවිත අවදානම් සහිත වෛරසයකට ලෝකයම මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක එවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීම භයානක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, එලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට වසර 5ක සිර දඩුවමක් ලබාදීමට කටයුතු කරන බව තායිලන්තය ප්‍රකාශ කර තිබෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories