ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළට

Friday, 03 April 2020 - 22:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+159%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද පස්වරුවේ තවත් රෝගීන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 24ක්.

එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයන් 225කගේ පමණ සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර මේ වන විට රෝගීන්ට අමතරව රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගීන් ඇසුරු කළ පුද්ගලයන්ගේ ද සාම්පල් පරීක්ෂාව සිදු කරනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories