පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Saturday, 04 April 2020 - 6:49

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ අද(04) සහ හෙට(05) ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳන් කළේ.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති වෙයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories