නිරෝධායනය වූ බේරුවල පුද්ගලයෙකුට කොරෝනා වැළදෙයි

Tuesday, 07 April 2020 - 8:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවෙන් සිට පැමිණ දින 14 ක් නිරෝධායනය කළ බේරුවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුට දින 6 කට පසු COVID 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories