ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ හමුවක් අද

Wednesday, 08 April 2020 - 7:42

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡා අවසානවීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇති බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories