පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් රුපියල් පන්දහසේ දීමනාව

Thursday, 09 April 2020 - 10:54

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories