ශවේන්ද්‍ර ඉවත් කළ පුවත අසත්‍යයක්.
2012 මැයි 19 සෙනසුරාදා
ශ්‍රී ලංකා වේලාව - පෙරවරු 01:24


අද ජනමතයෙන්
කිරිපිටි බදු ඉහළ දැමීමෙන් දේශීය කිරිගොවියා රැක ගැනීමේ අරමුණු ඉටුවෙයිද ?
 
තේරීම් කාරක සභාව සහ ජවිපෙ.

Previous Articles...
2012 05 17  සමෘද්ධි භාණ්ඩද ? මුදල්ද ?

2012 05 16  රනිල්ට මහින්ද හමුවෙන්න බැරිද?

2012 05 15  UNP - TNA හවුල

2012 05 14  නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධානය.

2012 05 11  එජාපයට එරෙහිව ජවිපෙ.

2012 05 10  ත්‍රීරෝද රථයක යාමට අවසර ඇත්තේ තිදෙනෙකුට පමණ ද ?

2012 05 09  අධ්‍යාපනයයි - ඇමතිවරුයි.

2012 05 08  විනය හා මහපොළ

2012 05 07  කිරිපිටි මිල වැඩි වීම

2012 05 04  නිදන් හෑරීම.

Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 125.08 130.53
Singapore Dollar 99.78 103.74
Japanese Yen 1.57 1.63
British Pound 202.17 209.03
Swiss Franc 133.53 139.29
American Dollar 126.77 130.63
Euro 160.68 166.84
Indicative Rates
Norwegian Krone   21.48
Korean Won   0.11
Jordan Dinar   181.66
Maldive Island Rufiya   8.36
Bahrain Dinar   341.75
Kuwait Dinar   461.50
Oman Rial   333.74
Qatar Riyal   35.39
Saudi Arabia Riyal   34.35
UAE Dirham   35.08
Rates on 2012-05-19
TAG CLOUD
Sri Lanka News Sinhala News Sri lanka breaking News Sri lanka Latest News Breaking sports news Sri Lanka Sri lanka news online Sri lanka hot news Sinhala News Online Sinhala breaking NewsTamil News Sri Lanka Sri Lanka Tamil News Latest Tamil News Sri Lanka Tamil Sri Lanka Tamil News Updates Tamil Radio News Sri Lanka Sri Lankan Tamil News Tamil Hot News Sri Lanka
ශවේන්ද්‍ර ඉවත් කළ පුවත අසත්‍යයක්.
2012 පෙබරවාරි 23 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:02


එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ විශේෂ උපදේශන කමිටුවෙන් එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉවත් කර නොමැති බව රාජ්‍ය තාන්ති‍්‍රක ආරංචි මාර්ග සඳහන් කළා.  ප‍්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කර තිබුණේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අදාළ උපදේශන කමිටුවට අවශ්‍ය නොවන බව ඊයේ රැස් වූ මෙම විශේෂ උපදේශන කමිටු රැස්වීමේදී එහි ප‍්‍රධානී ලූවිස් ෆ්‍රෙචෙට් ප‍්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම මෙම රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා සහභාගී වුවද අනෙකුත් සාමාජිකයින් ඔහු සමග කතා බහ කර නොමැති බවත් කිසිදු ලේඛණයක් ඔහු වෙත ලබාදි නොමැති බවත්, ප‍්‍රංශ පුවත් සේවයේ වාර්තාවේ දැක්වුණා.

 
කෙසේ වෙතත්, මෙම මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීම සඳහා හිරු ප‍්‍රවෘත්ති අංශය නිව්යෝර්ක් නුවර සිටින මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. ඔහු එහිදී කියා සිටියේ අද දිනයේත් තමත් අදාළ කමිටු රැස්වීමට සහභාගී වන බවයි. පරාජයට පත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතී ඇතැම් පිරිස් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවයි නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ  මේ සම්බන්ධයෙන් පැහැදිලි ප‍්‍රකාශයක් හෙට දිනයේ සිදු කරන බවයි. සාම සාධක කටයුතු සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව පැන නගින ගැටලූ පිළිබඳව උපදේශනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කර ඇති  මෙම කමිටුව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සැදුම් ලබනවා.  ඉන් 05 දෙනෙකු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කර ඇති අතර, ඉතිරි සාමාජිකයින් පත්කර ඇත්තේ කලාපීය රටවල් විසිනුයි. මේ අනුව මෙම කමිටුව සඳහා ආසියා පැසිපික් කලාපීය රටවල් විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නම්කර තිබුණා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (1)
2012-02-23 13:41:33
- Navoda
Budu saranai.....