Last Updated : 20/12/2014 - 01:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
සේරම හරි මනමාළි නෑ. 
Friday, 23 March 2012 - 7:58 | Download hirunews app on Android & Apple
7 shares
866 views

කිකිලි බිත්තරේ දාන්නත් කලින් ඔම්ලට් එක හදන්න තාච්චිය ලිපේ තිබ්බා වගේ කතාවක් තමයි මේක. සල්මන් ඛාන් මනමාළියක් හොයා ගන්න කලින් වෙඩින් එකේ ඡායාරූප ගන්න කෙනෙක්ව හොයාගෙන. මේ ඡායාරූප ශිල්පියා අලූත් නළුවෙක්. නම පුල්කිට් සම්රාත්. බිට්ටෝ බොස් චිත‍්‍රපටිය වෙනුවෙන් ඔහු ඡායාරූප ගන්න පුරුදු වුණාලූ. ඒ නිසා සල්මන්ගේ මංගල උත්සවයේ ඡායාරූප ගන්න වැඬේ මම භාරගන්නවා කියලයි පුල්කිට් කියන්නේ. ඒකට සල්මන්ගෙත් අකැමැත්තක් නෑ. මෙහෙම ගිහිල්ලා තව කවුරුහරි සල්මන් ඛාන්ට මනමාළියෙකුත් හොයලා දුන්නොත් තමයි හොඳ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 13:25
අසත්‍ය ප‍්‍රචාර සිදුකර වෛරය, ක්‍රෝධය වපුරා ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම පහසු ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     1,038  Views  
Share
 1,262  Views   |

Share
 32,993  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,655  Views   |
Share
 36,672  Views   |