Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
3
shares
375
Views
එංගලන්ත පළමු ඉනිම 154/1 යි. 
Wednesday, 04 April 2012 - 18:57 | Download hirunews app on Android & Apple
Share this article


ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ, පී. සරවනමුත්තු කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද (04)තරගය නිමාවනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන එංගලන්ත කන්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 154 ක් ලබා සිටියා.  

ශී‍්‍ර ලංකාව පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 275 ක් පමණයි. මහේල ජයවර්ධන ලකුණු 105 යි.

තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් එහිදී අර්ධ ශතක වාර්තා කළා. ග‍්‍රැහැම් ස්වෝන් ශී‍්‍ර ලංකා පළමු ඉනිමේ කඩුළු 04 ක් බිඳ හෙළුවා.



Add/ View comments
  375 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     7  Views  
Share
 1,416  Views   |

Share
 27,371  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,751  Views   |
Share
 35,088  Views   |