Last Updated : 26/07/2014 - 08:33 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
204
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

මැලේසියාවෙන් ලංකාවේ මැණික්වලට ඉල්ලමක්. 
Sunday, 08 April 2012 - 12:57 | Download hirunews app on Android & Apple
Share this article


නුදුරේදී ශ‍්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් මැණික් මිලදී ගැනීමට මලයාසියාව සූදානම්. ශ‍්‍රී ලංකාවේ මලයාසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙරට මැණික් දැනටමත් මලයාසියානු වෙළඳපොළ තුළ ජනප‍්‍රිය වී ඇති බවයි. මේ නිසා ශ‍්‍රී ලාංකික මැණික් ප‍්‍රදර්ශනාගාර මලයාසියාව තුළ තවත් පිහිටවිය යුතු බව එහි අදහසයි. වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ ශ‍්‍රී ලංකාව සහ මලයාසියාව ද්විපාර්ශවික වෙලඳ හා ආයෝජන කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ සමුළුවක් පසුගිය සතියේ පැවැත්වුණා. ඊට එක්වූ මලයාසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජේයෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙරට නිෂ්පාදිත කාර්මික භාණ්ඩ වැඩි වශයෙන් ආනයනය කිරීමටද මලයාසියාව අපේක්ෂා කරන බවයි. ශ‍්‍රී ලංකාව සහ මලයාසියාව අතර ද්විපාර්ශවික වෙළඳාම පසුගිය 2011 වසරේ සියයට 38 කින් වර්ධනය වුණා. නව සංනිවේදන තාක්ෂණය ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම සඳහා මුල්වී ඇති මලයාසියාව 2005 වසරේ සිට 2009 දක්වා මෙරට විශාලතම ආයෝජකයාද වනවා.



Add/ View comments
  204 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Saturday, 26 July 2014 - 8:10
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ රිදී ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     148  Views  
Share
 130  Views   |

Share
 19,105  Views   |
පළිබෝධ නාශක බලපත‍්‍ර ගාස්තු වැඩි කිරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

Previous Articles
Share
 25,562  Views   |
Share
 17,863  Views   |
Share
 27,713  Views   |