Hirunews Logo
%E0%B6%B1%E0%B7%91%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Saturday, 14 April 2012 - 12:08
නෑගම් යාමට බස් රථ අඩුවක් නැහැ.
15

Shares
1,908

Views

අවුරුදු සමයේ නෑගම් බලා යන ජනතාව සදහා අවශ්‍ය බස් රථ මේ වනවිට යොදා ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අවුරුද්ද වෙනුවෙන් නිවෙස් බලා ගිය ජනතාවට ද නැවත රාජකාරි සදහා පැමිණීමට අවශ්‍ය බස් රථ 15 වැනිදා සිට 22 වැනිදා දක්වා යොදා ඇති බවයි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,711 Views
3,831 Views
2,685 Views
2,380 Views
2,680 Views
48,119 Views
Top