Hirunews Logo
%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%96.
Saturday, 14 April 2012 - 12:29
නුවරඑළියට කල්තියා පැමිණෙන්නලූ.
3

Shares
428

Views

වසන්ත උදානය වෙනුවෙන් නුවරඑළියට පැමිණි ජනතාව කල් ඇතිව නවාතැන් වෙන් කර ගෙන පැමිණිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී කුමාරසිරි පවසනවා. මේ වන විට විශාල පිරිසක් නුවරඑළියට පැමිණෙමින් සිටින නිසා නවාතැන් පහසුකම් සපයා ගැනීමේ අපහසුතාවයක් මතුව ඇති බව ඔහු කියා සිටියා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,186 Views
15,892 Views
56,285 Views
Top