Last Updated : 21/12/2014 - 08:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
පෙම්වතුන් තිදෙනා ඝාතනය කළ කාන්තාවකට මරණ දඩුවම. 
Saturday, 14 April 2012 - 17:05 | Download hirunews app on Android & Apple
3 shares
366 views


තම පෙම්වතුන් තිදෙනා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ජපාන කාන්තාවකට අද එරට අධිකරණයක් මරණ දඩුවම නියම කළා. 2009 වසරේ දී 41 වියැති, 53 වියැති සහ 80 වියැති තම පෙම්වතුන්, 37 හැවිරිදි මෙම කාන්තාව ඝාතනය කර තිබුණේ විෂ වායුවක් ආඝ‍්‍රානය කිරීමට සැලැස්වීමෙන්. මෙම පුරුෂයන්ගෙන් මූල්‍යමය වාසි ලබා ගෙන අනතුරුව ඔවුන් ඝාතනය කර ඇති බවට ද අධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා. ඒ අනුව මෙම කාන්තාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ ද නැහැ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 19:26
සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇඹිලිපිටිය පොලිසියේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     532  Views  
Share
 2,191  Views   |

Share
 33,166  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,791  Views   |
Share
 36,766  Views   |