Hirunews Logo
%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8.
Saturday, 14 April 2012 - 17:05
පෙම්වතුන් තිදෙනා ඝාතනය කළ කාන්තාවකට මරණ දඩුවම.
5

Shares
697

Views


තම පෙම්වතුන් තිදෙනා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ජපාන කාන්තාවකට අද එරට අධිකරණයක් මරණ දඩුවම නියම කළා. 2009 වසරේ දී 41 වියැති, 53 වියැති සහ 80 වියැති තම පෙම්වතුන්, 37 හැවිරිදි මෙම කාන්තාව ඝාතනය කර තිබුණේ විෂ වායුවක් ආඝ්‍රානය කිරීමට සැලැස්වීමෙන්. මෙම පුරුෂයන්ගෙන් මූල්‍යමය වාසි ලබා ගෙන අනතුරුව ඔවුන් ඝාතනය කර ඇති බවට ද අධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා. ඒ අනුව මෙම කාන්තාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ ද නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top