Last Updated : 18/04/2014 - 03:14 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

අධ්‍යාත්මික සංවර්ධනයත් අවශ්‍යයි. - ජනපති.  
Sunday, 15 April 2012 - 18:42



රටේ භෞතික සංවර්ධනයට සමගාමීව අනාගත පරපුර අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමටද අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වැඩිහිටියන්ට සලකන, අපේකම පිළිබඳ අවබෝධයක් ඇති ගුණගරුක අනාගත පරපුරක් රට තුළ ගොඩනැගුනේ නොමැති නම්, අප ලබන සංවර්ධනයෙන් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නාකුළුගමුව - වැව්දත්ත ඵෙතිහාසික නවකෙළගම පුරාණ රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාව අද (15) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ගුණගරුක අනාගත පරපුරක් ගොඩනැගීමට ආගමික නායකයින්ට සහ දේශපාලන නියෝජිතයින්ට විශාල වගකීමක් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. රට බෙදා වෙන් කිරීමට නොහැකි බවත්, ශී‍්‍ර ලංකාව ඒකීය රටක් බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. රටේ සියලූ ජනතාව සාමයෙන් සමගියෙන් ඒකීය රටක් තුළ ජීවත්වන බවත්, ජාතීන් අතර විශ්වාසය ගොඩනැගී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ප‍්‍රාදේශීය සභා, පළාත් සභා සියලූ අංශ ඒකරාශී කර ගනිමින් රටේ සංවර්ධනය ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) දහවල් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට ද පැමිණ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.



Add/ View comments
  Views 138
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Friday, 18 April 2014 - 14:42
පොළොන්නරුව - අරලගංවිල - අලූත්ඔය පාලම අසලදී අත් ට‍්‍රැක්ටරයක් ඉසෙඞ් ඞී ඇලට පෙරළීමෙන් ...
වැඩි විස්තර...
Share     427  Views  

Share
 10793  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8441  Views   |
Share
 10389  Views   |
Share
 17492  Views   |