Hirunews Logo
%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
Tuesday, 17 April 2012 - 16:16
දඹුල්ල පහළවැවේ බැම්ම කැඩෙයිද?
3

Shares
404

Views



දඹුල්ල පහළවැවේ වැව් බැම්ම සහ තම්මැන්නා ඇළේ පාලම කැඞී යාමේ අවදානමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. ඔවුන් පවසන්නේ මේ සඳහා කඩිනම් විසඳුමක් නොලැබුණහොත් තමන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදුවන බවයි.



දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ ද මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද (17) පස්වරුවේ ගොස් ඇති අතර ඇය සඳහන් කළේ මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බවයි. හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා. එහි නිලධාරිවරයෙක් සඳහන් කළේ සිදුවී ඇති ඉවුරු ඛාදනය වැළැක්විම සඳහා මේ වන විට ක්‍රියාත්මක වී ඇති බවයි. කෙසේ වෙතත් පහළවැව ව්‍යාපෘතිය සඳහා මේ වසරේ ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් මතුව ඇති බව ද ඔහු සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top