Last Updated : 28/11/2014 - 08:36 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
227
Views
සිරියාව කර අරියි - යූ.එන්.  
Wednesday, 18 April 2012 - 13:35 | Download hirunews app on Android & Apple
Share this article


සිරියාව, තමන් සමඟ සටන් විරාම ගිවිසුමකට එකඟතාවය පළ කළ ද ඒ අනුව කටයුතු නොකරන බව ජගත් සංවිධානය චෝදනා කරනවා. ජගත් සංවිධානයේ නිරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනෙකු මේ වන විට සිරියාවේ රැඳී සිටින අතර එරට තුළ පවතින ගැටුම්වල කිසිදු අඩුවක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ගැටුම් හේතුවෙන් පසුගිය මාස 13ක කාලය තුළ එරට සිවිල් වැසියන් 9000 කට අධික ප‍්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය දැඩි ප‍්‍රචන්ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සටන් විරාම ගිවිසුම කි‍්‍රයාත්මක කිරිමට උනන්දුවක් නොදක්වන බවයි ජගත් සංවිධානය අවධාරණය කරන්නේ.



Add/ View comments
  227 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 28 November 2014 - 13:14
කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     1,270  Views  
Share
 600  Views   |

Share
 27,488  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,879  Views   |
Share
 35,186  Views   |