Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BA%E0%B7%96.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.
Wednesday, 18 April 2012 - 13:35
සිරියාව කර අරියි - යූ.එන්.
4

Shares
483

Views


සිරියාව, තමන් සමඟ සටන් විරාම ගිවිසුමකට එකඟතාවය පළ කළ ද ඒ අනුව කටයුතු නොකරන බව ජගත් සංවිධානය චෝදනා කරනවා. ජගත් සංවිධානයේ නිරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනෙකු මේ වන විට සිරියාවේ රැඳී සිටින අතර එරට තුළ පවතින ගැටුම්වල කිසිදු අඩුවක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ගැටුම් හේතුවෙන් පසුගිය මාස 13ක කාලය තුළ එරට සිවිල් වැසියන් 9000 කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය දැඩි ප්‍රචන්ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරිමට උනන්දුවක් නොදක්වන බවයි ජගත් සංවිධානය අවධාරණය කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මහ මඟට පැමිණි පරණ පරම්පරාව
Monday, 27 March 2017 - 14:57
සංචාරක අමාත්‍යංශය හා ලංකා ඔටෝ මොබයිල් සංගමය, සිලෝන් එක්සොටික් රථවාහන සමාජය හා එක්ව සංවිධානය කරන... Read More
News Image
Hiru News Programme Segments
391 Views
7,534 Views
3,047 Views
3,515 Views
7,762 Views
51,108 Views
Top