Last Updated : 22/10/2014 - 08:39 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
410
Views
ජගත් නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි. 
Thursday, 19 April 2012 - 7:40 | Download hirunews app on Android & Apple
Share this article

සිරියාවේ ඩමස්කස් නුවර නිරික්ෂණ කටයුතුවල නිරතව සිටි ජගත් සංවිධානයේ සටන් විරාම නිරික්ෂකයින් හට ඊයේ වෙඩි ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිරියාවේ කැරලිකරුවන් විසින් නිරීක්ෂකයින් ගමන්ගත් වාහනය ඔවුන්ගේ යටතට පත් කරගෙන ඇති බවයි.

කැරලිකරුවන්ගේ ග‍්‍රහනයට පත්වූ සටන් විරාම නිරීක්ෂකයන් නිදහස් කරන ලෙස සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ඉල්ලීමක් කර තිබෙනවා. දැනට සිරියාවේ රැඳී සිටින ජගත් සංවිධානයේ සටන් විරාම නීරීක්ෂකයින් ගණන 30 ක්.

පවතින තත්ත්වය අනුව සිරියාවේ දැනට සිටින සටන් විරාම නිරීක්ෂකයින් සංඛ්‍යාව වැඩි කරන ලෙස ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසනවා. ඒ අනුව නිරීක්ෂකයින්ගේ සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමීමටයි මහ ලේකම්වරයා යෝජනා කර ඇත්තේ.



Add/ View comments
  410 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Share     248  Views  
Share
 5,440  Views   |

Share
 24,669  Views   |
අයවැය අරගල.

Previous Articles
Share
 33,149  Views   |
Share
 22,536  Views   |
Share
 32,695  Views   |