Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92.
Thursday, 19 April 2012 - 7:40
ජගත් නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි.
12

Shares
1,541

Views

සිරියාවේ ඩමස්කස් නුවර නිරික්ෂණ කටයුතුවල නිරතව සිටි ජගත් සංවිධානයේ සටන් විරාම නිරික්ෂකයින් හට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිරියාවේ කැරලිකරුවන් විසින් නිරීක්ෂකයින් ගමන්ගත් වාහනය ඔවුන්ගේ යටතට පත් කරගෙන ඇති බවයි.

කැරලිකරුවන්ගේ ග්‍රහනයට පත්වූ සටන් විරාම නිරීක්ෂකයන් නිදහස් කරන ලෙස සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ඉල්ලීමක් කර තිබෙනවා. දැනට සිරියාවේ රැඳී සිටින ජගත් සංවිධානයේ සටන් විරාම නීරීක්ෂකයින් ගණන 30 ක්.

පවතින තත්ත්වය අනුව සිරියාවේ දැනට සිටින සටන් විරාම නිරීක්ෂකයින් සංඛ්‍යාව වැඩි කරන ලෙස ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසනවා. ඒ අනුව නිරීක්ෂකයින්ගේ සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමීමටයි මහ ලේකම්වරයා යෝජනා කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top