Hirunews Logo
%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Saturday, 21 April 2012 - 10:35
පරිගණක වංචාවකට බ්‍රිතාන්‍ය නිවුන් සොහොයුරන්, ඇමරිකාවට.
3

Shares
396

Views



මාරි නමින් ව්‍යාජ රෝබෝවක් නිර්මාණය කර එමගින් ඇමරිකානු කොටස් වෙළෙදපොළ මුදල් වංචා කළ යොවුන් නිවුන් සොහොයුරන් දෙදෙනෙකු නඩු විභාගය සඳහා එක්සත් ජනපදය වෙත යැවීමට නියමිත බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළා. 16 හැවිරිදි මෙම නිවුන් සහෝදරයන් මෙලෙස වංචා කර ඇති මුදල ඩොලර් දොළොස් ලක්ෂයකට ආසන්නයි. සමාගම් විසින් මිලදී ගනු ලැබූ කොටස් මෙම නිවුන් සොහොයුරන්ගේ රෝබෝ විසින් ඉවත් කර ගනිමින් මූල්‍ය වංචා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කොටස් වෙළෙදපොළේ සීග්‍ර වර්ධනයක් සහිත කොටස් හඳුනාගෙන ඒවා ඉවත් කර ගැනීම සඳහා කටයුතු කළ රොබේවේ මෘදුකාංග වැඩසටහන ද මොවුන්ගේ නිර්මාණයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,263 Views
3,361 Views
2,660 Views
2,105 Views
2,082 Views
47,721 Views
Top