Last Updated : 29/11/2014 - 11:35 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
150
Views
ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන් දිවයිනෙන් පිටත්ව යයි. 
Saturday, 21 April 2012 - 15:04 | Download hirunews app on Android & Apple
Share this article


දිවයිනට පැමිණ සිටි ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ අද (21) පස්වරු 2.10 ට ඉන්දීය නියෝජිත පිරිස නවදිල්ලි නුවර බලා පිටත් වූ බවයි.

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 195 යානයෙන් දූත පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ධුත පිරිසේ ප‍්‍රධානී, ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු නියෝජිතයන් 15 දෙනෙකු මෙලෙස ශී‍්‍ර ලංකා සංචාරය සඳහා එක් වී සිටියා.



Add/ View comments
  150 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 29 November 2014 - 13:08
මෙරට යහපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,456  Views  
Share
 1,570  Views   |

Share
 27,505  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,910  Views   |
Share
 35,204  Views   |