Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Saturday, 21 April 2012 - 15:04
ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන් දිවයිනෙන් පිටත්ව යයි.
5

Shares
600

Views


දිවයිනට පැමිණ සිටි ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ අද (21) පස්වරු 2.10 ට ඉන්දීය නියෝජිත පිරිස නවදිල්ලි නුවර බලා පිටත් වූ බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 195 යානයෙන් දූත පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ධුත පිරිසේ ප්‍රධානී, ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු නියෝජිතයන් 15 දෙනෙකු මෙලෙස ශ්‍රී ලංකා සංචාරය සඳහා එක් වී සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top