Last Updated : 30/07/2014 - 08:21 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
558
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

තැපෑල ගුවන්තොටුපලට. 
Sunday, 22 April 2012 - 12:37 | Download hirunews app on Android & Apple
Share this article


විදෙස් රටවලින් ලැබෙන පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබීමට පෙර ගුවන්තොටුපලේ දී යන්ත‍්‍රානුසාරයෙන් ඒවා පරීක්ෂා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරනතුංග ප‍්‍රකාශ කළා. මේ වන විට එය සිදු කෙරෙන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටි රේගු නිෂ්කාශන අංශය මගිනුයි. කෙසේ වෙතත් තැපැල් මාර්ගයෙන් සගරාවක සගවා නීති විරෝධි ලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ගත් උත්සාහයක් පසුගියදා අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය අමාත්‍යවරයා සමග සංවාදයක ද නිරත වුණා.



Add/ View comments
  558 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Wednesday, 30 July 2014 - 19:11
කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල - මීපිටිය ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     137  Views  
Share
 820  Views   |

Share
 19,399  Views   |
O/L ගණිතය

Previous Articles
Share
 26,171  Views   |
Share
 18,086  Views   |
Share
 27,917  Views   |