Hirunews Logo
%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7.
Sunday, 22 April 2012 - 12:37
තැපෑල ගුවන්තොටුපලට.
25

Shares
3,075

Views


විදෙස් රටවලින් ලැබෙන පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබීමට පෙර ගුවන්තොටුපලේ දී යන්ත්‍රානුසාරයෙන් ඒවා පරීක්ෂා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරනතුංග ප්‍රකාශ කළා. මේ වන විට එය සිදු කෙරෙන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටි රේගු නිෂ්කාශන අංශය මගිනුයි. කෙසේ වෙතත් තැපැල් මාර්ගයෙන් සගරාවක සගවා නීති විරෝධි ලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ගත් උත්සාහයක් පසුගියදා අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අමාත්‍යවරයා සමග සංවාදයක ද නිරත වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,096 Views
3,186 Views
2,644 Views
2,034 Views
1,839 Views
47,582 Views
Top