Hirunews Logo
%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A.
Sunday, 22 April 2012 - 15:10
හඳුනා නොගත් සමේ රෝගයක් වියට්නාමයේ.
13

Shares
1,673

Views

වියට්නාමයේ හඳුනා නොගත් සමේ රෝගයක් පැතිර යන බව නවතම විදෙස් වාර්තා සඳහන් කළා. මේ වන විට පුද්ගලයන් 180කට වැඩි පිරිසක් ඊට ගොදුරු වී ඇති අතර, පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දෑත් සහ දෙපාවලින් ආරම්භ වන මෙම සමේ රෝගය අනතුරුව ශරීර අභ්‍යන්තරයට දැඩි බලපෑම් එල්ල කරන බව සඳහන්. කෙසේ වෙත් මෙම රෝග තත්ත්වය කුමක් දැයි වියට්නාම සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top