Last Updated : 21/10/2014 - 07:59 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
266
Views
පාකිස්තාන අගමැති වරදකරු වෙයි. 
Thursday, 26 April 2012 - 19:26 | Download hirunews app on Android & Apple
Share this article



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාකිස්තාන අග‍්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි වරදකරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සංකේතාත්මක තීන්දුවක් මත අග‍්‍රාමාත්‍යවරයා ස්වල්ප වේලාවක් රඳවා තබාගෙන සිටි බවයි. සංකේතාත්මක තීන්දුවක් ලබාදුන් හෙයින් ඔහුට සිරදඬුවමක් නියම වන්නේ නැහැ. එහෙත් පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා තමන්ට එල්ල වූ චෝදනාව බැහැර කරනු ලැබුවා. අග‍්‍රාමාත්‍යවරයාට එල්ල වී තිබූ චෝදනාව වන්නේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරිට එරෙහිව තිබූ වංචා සහ දූෂණ විමර්ෂණ යළි ආරම්භ කිරීමට දුන් අධිකරණ නියෝගය පැහැර හැරීමයි.



Add/ View comments
  266 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Tuesday, 21 October 2014 - 8:30
ඖෂධ පනත අතුරුදන්වීමට වගකිව යුතු තැනැත්තියක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     619  Views  
Share
 4,839  Views   |

Share
 24,603  Views   |
අධ්‍යාපනයට 6%

Previous Articles
Share
 33,093  Views   |
Share
 22,502  Views   |
Share
 32,655  Views   |